මෙම සිද්ධිය 2007 වසරේදී සිදුවූ බවද ඇය කියනවා.මුහුණ හා ගෙල පෙදෙස විකෘති වී තිබුණ ඇය මෙම අවස්ථාවේදී තමන්ට සිදුවුණ අසාධාරණය හා සම්බන්ධ වෛද්‍ය වාර්තා හා වෙනත් ලියවිලිද මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.
රූමත් තරුණියක වූ ඉරේෂා ලක්මිණි කුමාරි නම් ඇය මෙම සිදුවීමට පෙර කලා කටයුතුවලද නියැළී සිටි බව කියැවෙන අතර පුවත්පත්වල පිටකවරය සරසමින් ඡායාරූපවලටද පෙනී සිට ඇත.ඇයට ඇසිඩ් පහර වැදුණු පසු ඇගේ රුව විකෘතිව ගොසිණි.
මෙම අවස්ථාවේ ඇයට සිදුවුණ අසාධාරණය දේශපාලකයින් විසින් සිය වාසියට පාවිච්චි කර ඇති බව පෙනෙන්නට තිබිණි.
මාධ්‍ය වෙත ඛෙදා දුන් ඇයගේ පෙර පසු ඡායාරූප හා වෛද්‍ය වාර්තාව පහත පළවෙයි.
Add caption |
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment