වකුගඩු රෝගීන් සුදුසු ආහාර රටා

රෝගයක් වලක්වා ගැනිම හෝ මර්ධනය කර ගැනිමට ඖෂධ ආහාර පාන හා පෝෂණය මෙන්ම නිවැරදි ජීවන රටාවක් ද අනුගමනය කල යුතුයි.ශරීරයේ පරිවුතිය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසනිපදවෙන අප ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරිම සහ ශරීරයේ දියර ප්‍රමාණය සහ එහි අන්තර්ගතය පාලනය කිරීම සිදුවන්නේ වකුගඩුව මගිනි.

විවිද හේතූන් නිසා වකුගඩුවල ක්‍රියාකරිත්වය නිසි පරිදි සිදු නොවීමෙන් වකුගඩු අක්‍රිය වෙයි.වකුගඩු අක්‍රිය වීමට දිය වැඩියාව හා අධික රුධිර පීඩනය ප්‍රධාන වශයෙන් බලපැම් කරයි.වකුගඩු අක්‍රීය වීම ප්‍රධාන කොටස් දෙකකි.

1.Acute Renal Failure [A.R.F]

වකුගඩුවල ක්‍රියාකාරිත්වය ඉතා ඉක්මණින් අඩුවී නැවත සති ගණනකින් හෝ දවස් ගනනකින් යථා තත්ත්වයට පැමිනෙයි.

2.Chronic Renal Failure [C.R.F]

දීර්ඝ කාලීනව වකුගඩුවල ක්‍රියාකරිත්වය අඩපන වීමක් වන අතරනැවත යතා තත්ත්වයට පත්කිරීම අපහසුය.වකුගඩු රෝගවලදී බොහෝ විට රුධිරයේ ඇති පොටෑසියම්,සෝඩියම්,සහ බ්ලඩ් යුරියා මට්ටම වෙනස් වෙයි.

ප්‍රෝටීන ජීර්ණය වීමෙන් සැදෙන නයිට්‍රජනීය අපද්‍රව්‍ය බැහැර කිරීම වගුගඩුවලින් සිදුවෙයි එනිසා අධික ප්‍රෝටීන් භාවිතය වකුගඩු රෝගීන්ට සුදුසු නොවෙයි.එමෙන්ම පොටැසියම්,ලුණු වල බහුලව ඇති සෝඩියම් වැනි ද්‍රව්‍ය බැහැර කිරීමද වකුගඩුව හරහා වන බැවින් මේවද සිමාකල යුතුය. මේසේ වකුගඩු රෝගයකින් පෙලෙන රෝගින්ට සුදුසු ආහාර වට්ටෝරුවක් පහත දැක්වෙයි
දිනය
උදේ
දවල්
රාත්‍රී
සඳුදා
හාල් ග්‍රෑම් 50
පරිප්පු ග්‍රෑම්15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
රතු නාඩු ග්‍රෑම් 50
වම්බටු ග්‍රෑම් 25
කොහිල ග්‍රෑම්25
ගොටුකොළ සලාද ග්‍රෑම් 25
තලපත් කරවල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම්25
හාල් ග්‍රෑම් 50
කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

අඟහරුවාදා
කව්පි ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50

හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කර‌‍විල සලාදය ග්‍රෑම් 25
කංකුන් ග්‍රෑම් 25
කෙසෙල් ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
සෝයාමීට් ග්‍රෑම් 15
බණ්ඩක්කා ග්‍රෑම් 25
කොළ මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
බදාදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
රාබු ග්‍රෑම් 25
නිවිති ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
හාල්මැස්සන් ග්‍රෑම් 15
වැටකොලු/ කැකිරි ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

බ්‍රහස්පතින්දා
හාල් ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කුකුල් මස් ග්‍රෑම් 15
බෝංචි ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
කැරට් සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුනුවැල්ල මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
සිකුරාදා
කඩල ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 50
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
අළු කෙසෙල් ග්‍රෑම් 25
කැරට් ග්‍රෑම් 25
කොළ මැල්ලුම් ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වම්බටු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

සෙනසුරාදා
රතු නාඩු ග්‍රෑම් 50
මයිසූර් පරිප්පු ග්‍රෑම් 15
පොල් සම්බෝල ග්‍රෑම් 15
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
බිත්තර 1
බණ්ඩක්කා ග්‍රෑම් 25
කැකිරි ග්‍රෑම් 25
සාරණ ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
වැටකොලු ග්‍රෑම් 30
කොලගෝවා /නිවිති ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50
ඉරිදා
මුං ඇට ග්‍රෑම් 25
පොල් ග්‍රෑම් 15
ගස්ලබු ග්‍රෑම් 15
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු  ග්‍රෑම් 15
රාබු ග්‍රෑම් 25
මුකුණුවැන්න මැල්ලුම ග්‍රෑම් 25
‌පිපිඤ්ඤා සලාදය ග්‍රෑම් 25
කෙසෙල් ගෙඩි 1 ග්‍රෑම් 25
හාල් ග්‍රෑම් 50
කෙලවල්ලා මාළු ග්‍රෑම් 15
නෝකෝල් ග්‍රෑම් 25
කංකුන් මැල්ලුම ග්‍රෑම් 25
ගස්ලබු ග්‍රෑම් 50

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips