දැනුම් දිය යුතු බෝවන රෝග ලැයිස්තුව



"අ" කාණ්ඩය

  1. කොළරාව
  2. මහාමාරිය
  3. කහ උණ

"ආ" කාණ්ඩය

  1. උග්‍ර බාලක පක්ෂගාත රෝගය
  2. පැපොල රෝගය
  3. ඩෙංගු උණ / ඩෙංගු රක්තපාත උණ
  4. ගලපටලය
  5. රක්ත අතීසාරය
  6. නිදිකර්පථප්‍රදාහය
  7. ආන්ත්‍රික උණ
  8. ආහාර විෂවීම
  9. මානව ජලභීතිකා රෝගය
  10. ලැප්ටොස්පයිරෝසියාව
  11. මැලේරියාව
  12. සරම්ප
  13. මස්තිෂ්ක පටල ප්‍රදාහය
  14. කම්මුල්ගාය
  15. රැබෙල්ලා (ජර්මන් සරම්ප)
  16. සංජානීය රැබෙල්ලා රෝගය
  17. සරල කල්පවත්නා උණ
  18. පිටගැස්ම
  19. නවජන්ම පිටගැස්ම
  20. වෛරස් උණ
  21. ටයිපස් උණ
  22. වෛරස් යාකෘති ප්‍රදාහය
  23. කක්කල් කැස්ස
  24. ක්ෂය රෝගය

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips