හෙද ඉල්ලීම් කිහිපයකට සුභ ලකුණු-සමන් රත්නප්‍රිය

පසුගිය 20 දින  සෞඛය අමත්‍යංශය සමග සමන් රත්නප්‍රිය මහතා කල සාකචාවදී  හෙද උපාධිධාරීන් වහාම රාජ්‍ය සේවයට බදවා ගැනීමට,හෙද නිලධාරීන්ට පෞද්ගලික සේවයේ යෙදීමට ඇති බාධාව ඉවත් කිරිමට, මුල් පත්වීම් ස්ථානයෙ අවුරුදු 10 ක් සේවයේ සිටීම ඉවත්කර එය අවුරුදු 5 දක්වා අඩු කිරීමට එකග උනු බව සමන් රත්නප්‍රිය මහතා  සමස්ථ හෙද සොයුරු සොයුරියන්ට සතුටින් දන්වා සිටිමු
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips