සැකකරු අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තීරණය ගනු ලැබිණි.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ රොහලේ කාන්තා වාට්ටුවලට පිවිසීමට උත්සාහ කළ සැකකරු රෝහල් ආරක්ෂක අංශ විසින් තමන්ට භාරදෙනු ලැබු බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ අදාළ පුද්ගලයා අලුත උපන් දරුවෙකු පැහැර ගැනීමට පැමිණෙන්නට ඇතැයි සැක කරන බවය.
සැකකරු අනුරාධපුර තම්මැන්නාකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment