කොළඹ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් පැවසුවේ, පසුගිය මාස දෙක තුළ දී පමණක් එවැනි රෝගින් 35 දෙනෙකු වාර්තා වූ බවයි.
ඔවුන් අතරින් වැඩි දෙනෙකු හෝටල් සේවකයින් බව ඔහු පැවසීය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment