රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලේ සවිකරන වානේ පතුරුවල ප‍්‍රමිතිය

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/External_fixator_xray.jpg/320px-External_fixator_xray.jpgඅත් පා බිඳෙන රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලේ සවිකරන මල නොබැඳෙන වානේ පතුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන බව රජය පවසනවා. අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද මේ බව කියා සිටියේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා නැගු වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙම වානේ පතුරු නිසි ප‍්‍රමිතියෙන් තොර බව මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා. 2009 වසරේ දි අත් පා බිඳෙන පුද්ගලයින් 1901 ක් වෙනුවෙන් වානේ පතුරු කොළඹ ජාතික රෝහලේ දී සවිකර තිබෙනවා. 2010 වසරේ දි එම සංඛ්‍යාව 2153 ක් වු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips