නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පැන ගොස්

නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පැන ගොස් තිබේ.නාගොඩ රෝහල් පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ එම රැඳවියා පැනගොස් ඇති බවය.

කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු පසුගිය 16 වැනිදා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips