රාජ්‍ය සේවක වැටුප 10%කින් ඉහළට

2012 අයවැය පාර්ලිමේන්තුවට. . .රාජ්‍ය සේවක මූලික වැටුප 10%කින් වැඩි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය.
බස් රථ ආනයනයේදී අය කරන වැට් බද්ද ඉවත් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි.

ජනාධිපති මහාන්ද රාජපක්ෂ මහතා  මේවන විට 2012 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips