හෙදියන්ගේ ගෞරවය කෙලසණ facebook

හෙදියන්ගේ නිල ඇදුම සදහා ඉතා පැරණි ඉතිහාසයක් සහ අභිමානවත් ගෞරවයක් ඇත.එය කිසිවකුගේ බූදලයකුත් නොවන අතර එහි ගෞරවය කෙලසා දැමීමට කිසිවකුට අයිතියක්ද නැත.මක්නිසාද යත් මෙය සමස්ථ හෙදියන්ගේම පොදු වුවකි.


නමුත් ඇතම් හෙදියන්  facebook හරහා ඇතුලු කරණ පින්තූර මගින් සමස්ථ හෙදියන්ගේම පොදුවු නිල ඇදුම කෙලසන්නේ නිල ඇදුම තමන්ගේ  බූදලයයැයි සිතාය. අද අපගේ නෙත ගැටුනු තවත් දුක්බර දසුනක් මෙහි ඉදිරිපත් කරමු. මෙය අපගේම එක් සහෝදර හෙදියකුගේ facebook ප්‍රොෆයිල් එකකි. ඇය තවමත් ඇ‍යගේ pictur එක මාරු කර තැනිනම්මෙතනින් බලන්න අප දකින විට ඇයගේ ප්‍රො‍ෆිලෙ එක තිබුනේ මේ අයුරින්ය. ( මෙය තවත් එකක් පමණි.)

මෙහි සෝක ජනක කරුණනම් ලංකාවේ ජාතික හෙද විදුහල කියා ගන්නා ජයවර්ධණපුර හෙද විදුහලේ සිසුවියක අතින් මෙවැනි සිදුවීම් සිදුවීමකි.



මෙම ක්‍රියාව ඇයට විනෝදයක් විය හැක,නමුත් මේ කෙලසන්නේ ඇයගේ මුදලින් නිමවාගත් සමස්ථ හෙදියන්ගේ නිල ඇදුම නොවේද??

අප දකිනාවිට තිබුණේ මෙසේය..
ඇ‍යගේ facebook ප්‍රොෆයිල් එක සම්බන්ධ කෙරුමට/ප්‍රතිචාර දැක්වීමට

ඇය අපවෙත එවා ඇති ප්‍රතිචාරය
මට සමවෙන්න මඉස මන් එක අයින් කලා... ඔයත් අර දමල තියෙන පොස්ට්1 අයින් කරනව නම් නේද හොද?? මගෙන් විතරක් පලිගන්නෙ ඈයි??? මගෙ අනිත් යලුවො ඔක්කොමත් ඒ ඈට සෑකිල්ල එක්ක පොටො ගහුව එත් ඔය මෙක පුබ්ලිශ් කලම එයල අයින් කරගෙන. දානව නම් එවත් එක්ක ඩන්න තිබුන නෙ. ඇය් මට මෙහෙම කරන්නෙ. මට ප්‍රශ්න ගොඩක් එනව හෑමදාම ඔයා මේ කල වෑඩෙ හින්දා. මන් එ පින්තූර අයින් කල නෙ? ප්ල්ස් ඔයත් මිස් තත්වෙ ටෙරුම් අරන් අනෙ මගෙ ජීවිතෙ ගෑන හිතල එ පොස්ට් 1 අයින් කරන්න මිස් ඔයාට ගොඩක් පින් අයෙ මන් කවදාවත් මෙහෙම ඩෙයක් කරන්නෙ නැ කියලත් අපෙ යුනිෆොර්ම් 1 වත් හෙඩියන්ගෙ අභිමනයට හනි වෙන කිසිඩෙයක් මින් එඩිරියට නොකරන බවටත් පොරොන්දු වෙනවා.


අපි මෙසේ කිරීමට ඇති එකම අරමුණ හෙදියගේ ගෞරවය අරක්ෂා කිරීම පමක් වන අතර එය කිසිවකු අපහසු තාවයට පත් කීරීමටවත්,කිසිවකුගෙන් පලිගැනීමටවත් නොවේ ය.කෙසේ නමුත් ඇයගේ බලවත් ඉල්ලීම සලකා එය මෙසේ වෙනස් කරමි.ප්‍රිය පාථකයිණි,ඒ නිසා සිදුවන අපහසුතා පිලිබදව අපගේ බලවත් කණගා‍ටුව.


පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips