හලාවත රෝහලේ ගැබිනිමව්වරුන් විදිනා දුක බලධරයින්ට නොපෙනේද?

හලාවත මහ රෝහලේ ගැබිනි වාට්ටු සංකීර්ණයේ විදුලි සෝපානය දින කිහිපයක් තිස්සේ අක්‍රීය වී තිබේ.ඒ හේතුවෙන් ගැබිනි වාට්ටුවේ සිටින මව්වරුන් තම කරමතින් සූතිකාගාරය වෙත ගෙන යන්නට රෝහල් සේවකයන්ට සිදුවී තිබේ. අද පෙරවරුවේ දරු ප්‍රසූතිය සඳහා රෝද පුටුවක තබා ඔසවාගෙන පියගැට පෙළ නැඟ සූතිකාගාරය වෙත ‍ගෙනයන මවක මෙසේ ඡායාරූපයට නැඟී තිබුණි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips