හෙදියන් මාණ්ඩලික නොවේ


2010/12/14(අංක-1684/18)  දින ගැසට් නිවේදනයේ මුලසිටම හෙදියන් මාණ්ඩලික යැයි පවසා ඇත.නමුත් එහි 15 පරිච්චේදයේ ගැසට් නිවේදනයේ ඇති වචනවල නිර්වචන  දී ඇත.පහත දැක්වෙන්නේ එම කොටසයි.

 බලන්න එහි මාණ්ඩලික ශ්‍රේණිය යනු හුදෙක් තනතුරු නාමයක් පමණක් ලෙස අර්ථ දක්වා ඇත.
තවද එහි,අංක06/2006 වැ‍ටුප් චක්‍රලේඛණයේ පරිදි අධීක්ෂණ කාර්යන් පවරනු ලෑබී ඇති ද්විතික,තෘතීය හා ජේ්‍යෂ්ඨ මට්ටමේ සියලු තනතුරු මාණ්ඩලික ශ්‍රේණියට ඇතුලත්වේ.
(2010/12/14(අංක-1684/18)  දින ගැසට් නිවේදනයේ උපුටා ගැනීමකි
"Staff Nurse" means an officer (Male/Female) who has followed the General diploma course in Nursing from a Government Nurses Training School successfully  passed the final examination and registered with the Sri Lanka Medical Council and is not the Pupil Nurses (Male/Female).  This is only a designation and it does not mean Staff Grade.In accordance with the Public Administration Circular No. 06/2006 all the post at Secondary Level, Tertiary Level and Senior Level which have been assigned with supervision activities are belonging to the Staff Grade)


අපි කියන දේ අවිස්වාසනම්  ඉංග්‍රිසි ගැසට්  නිවේදනය 15 චේදය මෙතනින් බලන්න.අප දන්නා පරිදි   අධීක්ෂණ කාර්යන් පවරනු ලෑබී ඇති ද්විතික,තෘතීය හා ජේ්‍යෂ්ඨ  යන මට්ටමේ තනතුරු (Secondary Level, Tertiary Level and Senior Level which have been assigned with supervision activities) වලට අයිති වනුයේ හෙද සොයුරියන් (Nusing Sister),විශේෂ ශේණියේ හෙද නිලධාරීන්(Special Gred Nurse) පමණි
එසේනම් හෙදියන් මාණ්ඩලික  ද?
ඔබම සිතන්න

 තත්ත්වය එසේ තිබියදී වෛද්‍ය රවින්ද්‍ර රුබේරු ලේඛම් සෙඛ්‍යය අමාතංශය, මුරුත්තෙට්‍ටුවේ ආනන්ද හිමියන්ට  ලිපියකින්  හෙදියන්ට මාණ්ඩලික  ලබාදෙයි.  එවන ලද ලිපි පහත දැක්වේ.
 
වකකිවයුතු උසස් නිලධාරියකු මෙසේ කුක්කන් ලෙස ක‍ටුලෙවකන්නේ ඇයි?

2006 නිකුත්කල නිවේදනයක් 2010 නිකුත් කල නිවේදනයත් සමග අවලංගු නොවේද?

ආනන්ද හිමියන්, හෙදියන් මාණ්ඩලිකයි කියා විශ්වාසයක් තිබේ නම්  සෞඛ්‍ය ලේකම්ට ලියුමක් ලියා හෙදියන් මාණ්ඩලිකද කියා අසන්නෙ ඇයි?
ආනන්ද හිමියන්ට එවන ලද ලිපියකින් හෙදියන්ට මාණ්ඩලිකය ලැබේද?

සෞඛ්‍ය සේවාවේ අනෙක් කණ්ඩායම් වලට මාණ්ඩලික තනතුර තිබෙන බවට නිතුත් කලෙත්  මෙවැනි ලිපිද චක්‍රෙල්ඛනද?



හාස්‍යට කරුණ නම් මේ ගැසට් නිවේදනය සහ ලිපිය යන දෙකම නිකුත් කරනුයේ එකම නිලධාරියකුවීමයි.
මෙතනින් බලන්න ගැසට් නිවේදනයේ මුල් පිට නිකුත් කරන්නේ වෛද්‍ය රවින්ද්‍ර රුබේරු ලේඛම් සෙඛ්‍යය අමාතංශය.


ඔහුගේ එම දෙබිඩි පිලිවෙත හෙදියන් වල පල්ලට දමන්න නොවේද? 

බුද්ධිමත් හෙදියනි ඔබම හිතන්න තීරණයද ඔබ අතේමයි.

ආනන්ද හිමියනි ඔබ වහන්සේ හෙදියන් යමක් කරන්නට යමේදී පමණක් උනන්දුවී ලියුම් ගසයි. අකුල් හෙලයි දැන් නිහඩ ඇයි.ඔබට බුදුබව අත්වෙයි.මින් මතුත් එසේ නොකරනු මැන.
මෙය වෘත්තීයක් වන අතර  ඔබේත් මගේත් බූදලය නොවේ



පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips