දුම්පානය කරන දර්ශන සහිත චිත්‍රපට නරඹන යෞවනයන් ඊට ඇබ්බැහි වන බව බ්‍රිතාන්‍යයේ කරන ලද අධ්‍යනයකින් හෙළි වී තිබේ.ඒ අනුව පර්යේෂක කණ්ඩායමේ නිර්දේශය වී ඇත්තේ, අවුරුදු 18ට අඩු දරුවන්ට මෙවැනි දර්ශන නොපෙන්විය යුතු බවයි.
කෙසේ වෙතත් මේ පර්යේෂනයේ ප්‍රතිඵලයන්ට විරෝධය පළ කරන අතර ඇතැම් කණ්ඩායම් මෙහි නිර්දේශ අසාධාරණ බව පවසයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment