කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ සිදුවී ඇති මූල්‍ය වංචාවක් සම්බන්දයෙන් නෙත් එෆ් එම් හි බැලුම්ගල වැඩසටහන මගින් පසුගියදා එලි කරනු ලැබුවා.
එම අසාධාරණය වෙනුවෙන් උද්ඝෝෂණය කල දෙමාපියෙකුට කනේ පහරක් ගසා එලවා දමයි. ඔන්න බලන්න නීතියක් නැති රටේ මැර වැඩ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment