මෙරපනම් ඖෂධය භාවිතය තහනම් කෙරේ


පෙනමා මෙයොම් ලැබෝටරී(Penomer Meom Labortary) නැමැති ඉන්දියානු සමාගම නිපදවා මෙරටට එවන ලද මෙරපනම් නැමැති නික්ෂ්‍රේපණය රටපුරා භාවිතය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් වු චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාට උපදෙස් දී ඇත.

 ඒ මාරවිල මුලික රෝහලේ රෝගියෙකුට ලබාදීමට සුදානම් කර තිබූ අදාළ ප්‍රතිජීවක ඖෂධයේ වීදුරු කැබැල්ලක් යැයි සැක කෙරෙන ද්‍රව්‍යයක් සොයා ගැනීමත් සමගනි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips