හෙදියනි !හෙද සේවාව ‍රැක ගන්න එන්න

මෙතෙක් කලක් අසාධාරණයට ලක්වෙමින් පවතින ඔබ සහ අපගේ හදවත බදු අපගේ හෙද  සේවය ‍රැක ගැනීමටද හැකිවනුයේ ඔබගේ සහ අප හැමෝගෙම කැපවීම මතයි.

දැන් එයට හොදම කාලය පැමින ඇත.තවත් බල නොසිට සේවාවේ පවතින අසාධාරණකම් වලට එරෙහිව බොරු ‍රැවටිලිවලට මුලා නොවී එන්න සේවාව ‍රැක ගන්න .19 දින වැඩවර්ජනය සාර්ථක කර ‍රැවටිලි කාරයන් තවත් හෙද සේවාව පවාදීමට නොදෙන බව කියාපමු.වර්ජනය සාර්ථක කිරීමට 2012-12-19 අසනීප නිවාඩු වාර්ථාකර හෙද සේවාව දිනවමු.ඔබට ජය
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips