ගජබින්නයා පරදා හෙදියන් පෙරට

 හෙද සේවාව වල පල්ලට ඇද දැමීමට චිරාත්කාලයක් තිස්සේ වෙහෙසෙන ගජ බින්නයා මෙවරද ඔවුනට අයත් නාලිකා ඔත්සේ 'වර්ජනය අසාර්ථකයි' යන සුපුරුදු ගජබින්නයම ඇද දමනුයේ හෙදියන් කවුරුන් යැයි සිතාගෙන දැයි අපට සිතෙයි.අනේ අපිත් ඔය 'බීට් 'එක නැතුව වෙනත් 'බීට්'එකක ගීත ඇසීමට කැමැත්තෙමි.

අනේ උතුමානණි,ඔබ ඔය ලබාදුන් කිසිවක් අපගේ ඔක්තෝබරයේ පේ-සීට් එකටවත් වැටි නැත.එසේම  නොවැම්බර් පේ-සිට් එකටනම් ඔබ වහන්සේගේ මෑණියන් වහසේ සහ පියාණන්වහනේ හෙදියන්ට මතක්වනු නොවනුමානය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips