අරගලයට අවි තනන්න 15 දින හෙදියන් කොලඹට



හෙද සේවාවට සිදුවී ඇති අසාධාරණයට, හෙද අයිතීන් දිනා ගැනීමට මෙතෙක් කල්  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක්‍රීයා නොකරන බැවින් හා එහි නාහිමියන් ඔවුන්ගේ සාමාජිකයි දිගින් දිගටම රවට්ටමින් සිටින නිසාවෙන්  එම සංගමයේ  විශාල සාමාජිකයි පිරිසක් මේ වන විට රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සාමජිකත්වය ලබාගෙන ඇත. එසේ  දහස් ගනනින් සමාජිකත්වය ලබාගත් හෙද හෙදියන් නොවැ 15 දින ලෙඩ නිවාඩු දමා කොලඹට ඒමට කටයුතු කර ඇත.

මේ අනුව පසුගිය සති කිහිපයෙදී පමණක්   රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයි 4000-5000 අතර පිරිසක් රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සාමජිකත්වය ලබගෙන ඇත.

මේ අනුව 15 දින  පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමර්ගය සර්ථක වන බවත්  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කඩා වැටීම තවදුරටත් වලක්වා ගත  නොහැකි බවත් එම සංගමයේම ප්‍රබල සාමාජිකාවක් අප හා පැවසුහ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips