ඔබ ගල් ගැසිය යුතුය

http://ebjones.typepad.com/.a/6a00d834568dcd69e2010536b4bb0c970b-800wi"ඇත්ත පුවත්" අඩවිය අප ආරම්භ කලේ වර්ථමානයේ ශ්‍රී ලාංකීය හෙඳියන් මුහුණපාන අසාධාරණ කම්වලට එරෙහිව නැගීසිටීමේ අරමුණකිනි .

එම අරමුණ ඉටු වීමට නම් ඔබ මේ  අඩවිය කියවිය යුතුය කියවීම පමණක් ප‍්‍රමාණවත් නොවේ අප අපගේ හේතු පාඨයේ සඳහන් කල ලෙස ඔබ ගල් ගැසිය යුතුය වෙනත් වචනයකින් කිව හොත් අප විවේචනය කල යුතුය.

අප මල් ද බලාපොරොත්තු වුනෙමි එනම් ඇගයීම් ය. අප ඉදිරියට තල්ලූ කරන අපව දිරිමත් කරන අපට ධෛර්ය ගෙන එන ජවාධික ංජින් වන්නේ ඒවායිනි.

අප මල් පමණක් බලාපොරොත්තු වන සර්ව සුභවාදීන් නොවෙමු. එමෙන්ම ගල් පමණක් බලාපොරොත්තුවන සර්ව අසුභවාදීන්ද නොවෙමු .අපි සුභවාදීන් ය විවේචන ඇගයීම් අප සුභවාදීව පිලිගන්නේ එබැවිනි  
srilankanurse@gmail.com
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips