මේ කරුණු අණාවරණය වූයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ආසනික් විරෝධී සංවිධාන එකමුතුවරැ විසින් දියත් කර තිබුණු දැනුවත් කිරීමේ ව්‍යාපාරයකදීය.
ලෝකයේ කිසිදු රටක මේ අයුරින් පළිබෝධනාශකවල ආසනික් හෝ රසදිය සඳහා උපරිම අගයක් පනවා නැති බවත් මීට පෙර පැවති කමිටු රැස්වීම්වලදී කාර්මික තාක්‍ෂණික ආයතනයේ සේවය කරන නිළධාරියෙකුගේ මැදිහත්වීමකින් ලබාගත් ව්‍යාජ වාර්තාවක් මත පදනම් වී ටික කලකට තහනම් කර තිබූ ආසනික් අඩංගු පළිබෝධනාශකවල තහනම ඉවත් කිරීමට පිළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා කටයුතු කර තිබූ බවත් එම සංවිධානය විසින් එහිදී අදහස් දැක්වීය.
දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, බහුජන සංවිධාන, පරිසර සංවිධානවලට අයත් නියෝජිතයෝ අත්පත‍්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කල ඔවුහු වසවිස බෙදීම සාධාරණීකරණය කිරීමට උඩගෙඩි දෙන සියල්ලන් ජාති ද්‍රෝහීන් ලෙස සලකා කටයුතු කල යුතු බවද පැවසූහ.
මේ අවස්ථාව සඳහා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආසනික් පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන, ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි, ජාතික හෙළ උරුමයේ අනුරුද්ධ ප‍්‍රදීප්, ශ‍්‍රී ලංකා හිරිත ව්‍යාපාරයේ මනුරංග කාරියවසම් ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment