හෙදියන් ඩැහැගන්නා facebook ලිංගික උන්මත්තකයෙක්

http://ts4.mm.bing.net/images/thumbnail.aspx?q=1429080772243&id=84332899c008e11e04767450475d9a8cfacebook යනු සමාජ වෙබ් අඩවියකි.අද වනවිට ලොව පුරා මිලියන සංඛයාවක් දෙනා වැලදගෙන ඇති මෙය හරහා නොයෙක් අපරාධ වලටද මුල පිරී ඇත.ලෝකයේ තත්ත්වය එසේ තිබියදී අප රටහිද එසේ වීම අරුමයක් නොවේ මෙසේ facebook හරහා හෙදියන්ටද විනකිරීමට  පැමිනෙන ලිංගික උන්මත්තකයෙක් ගැන  බොහෝ හෙදියන් අප වෙත පවසා ඇත.

prasad senanayaka නමින් profile ලෙස සාදාගෙන ඇති මොහු හෙද නිලධාරියකු නොවන අතර ඔහු බොහෝ හෙදියන්ගේ හිතවත්කු (friend)වී ඇත.එසේ හිතවත් වී ඔහු කරනුයේ ඔහුගේ එම පහත් ක්‍රියාවන් සදහා හෙදියන් පොලඹවා ගැනීමට උත්සාහ දැරීමකි.

මෙසේ මොහු දිනක අප වෙත එවන ලද  massage එකකින්ද මොහුගේ එම පහත් ක්‍රියාව  පිලිඹිබු වේයි.එය මෙතනින් බලන්න.මෙයින් පෙනෙනුයේ තමාටද සොයුරියන් සිටී නම් එවැනි සොයුරියන් පිලිබද ඔහු දරන ආකල්පයයි.එසේ විශාල ජයක්ග්‍රහණයක් ලෙස පවසන්නේද තමාටද සොයුරියන් සිටී නම් එවැනි සොයුරියන් පිලිබද ඔහු දරන ආකල්පයම නොවෙහිද?. මෙවැනි පහත් මිනිසුන් සිටීම පුදුමයක් නොවන අතර.එවැනි පහත් මිනිසුන්ට හෙදියන් ‍රැවටීමට අවශ්‍යය නොවේ.

තවද ඔහුගේ profile එක හොදින් නිරීක්ශණය කරන්න, එහි කිසිම වැදගත් ලිපියක් නොවන අතර එහි ඇත්තේ ඔහුගේ එම ලිංගික උන්මත්තක කමටම ගැලපෙන රූප රාමු පමණි.සහෝදය හෙදියනි ඔබ නොදැනුවත්ව හෝ ඔබගේ profile එකෙහි ඔහුසිටී නම් අදම  ඔහු එයින් ඉවත් කර  බුද්ධිමත්.සධාචාර සම්පන්න හෙදියක් වීමට කටයුතු කරන්න.මෙය නොදන්නා ඔබගේ අනෙකුත් හිතවතුන් ද  දැනුවත් කර, facebook හරහා එක්වන අපගේ සහෝදර හෙදියන්ගේද අරක්ෂාව සුරක්ෂිත කිරීමට කාරුනික වන්න.ඔබගේ තුල ඔහු සිටී දැයි නිරීක්ෂනයට මෙතනින් බලන්න.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips