facebook යනු සමාජ වෙබ් අඩවියකි.අද වනවිට ලොව පුරා මිලියන සංඛයාවක් දෙනා වැලදගෙන ඇති මෙය හරහා නොයෙක් අපරාධ වලටද මුල පිරී ඇත.ලෝකයේ තත්ත්වය එසේ තිබියදී අප රටහිද එසේ වීම අරුමයක් නොවේ මෙසේ facebook හරහා හෙදියන්ටද විනකිරීමට පැමිනෙන ලිංගික උන්මත්තකයෙක් ගැන බොහෝ හෙදියන් අප වෙත පවසා ඇත.
prasad senanayaka නමින් profile ලෙස සාදාගෙන ඇති මොහු හෙද නිලධාරියකු නොවන අතර ඔහු බොහෝ හෙදියන්ගේ හිතවත්කු (friend)වී ඇත.එසේ හිතවත් වී ඔහු කරනුයේ ඔහුගේ එම පහත් ක්‍රියාවන් සදහා හෙදියන් පොලඹවා ගැනීමට උත්සාහ දැරීමකි.
මෙසේ මොහු දිනක අප වෙත එවන ලද massage එකකින්ද මොහුගේ එම පහත් ක්‍රියාව පිලිඹිබු වේයි.එය මෙතනින් බලන්න.මෙයින් පෙනෙනුයේ තමාටද සොයුරියන් සිටී නම් එවැනි සොයුරියන් පිලිබද ඔහු දරන ආකල්පයයි.එසේ විශාල ජයක්ග්රහණයක් ලෙස පවසන්නේද තමාටද සොයුරියන් සිටී නම් එවැනි සොයුරියන් පිලිබද ඔහු දරන ආකල්පයම නොවෙහිද?. මෙවැනි පහත් මිනිසුන් සිටීම පුදුමයක් නොවන අතර.එවැනි පහත් මිනිසුන්ට හෙදියන් රැවටීමට අවශ්‍යය නොවේ.
තවද ඔහුගේ profile එක හොදින් නිරීක්ශණය කරන්න, එහි කිසිම වැදගත් ලිපියක් නොවන අතර එහි ඇත්තේ ඔහුගේ එම ලිංගික උන්මත්තක කමටම ගැලපෙන රූප රාමු පමණි.සහෝදය හෙදියනි ඔබ නොදැනුවත්ව හෝ ඔබගේ profile එකෙහි ඔහුසිටී නම් අදම ඔහු එයින් ඉවත් කර බුද්ධිමත්.සධාචාර සම්පන්න හෙදියක් වීමට කටයුතු කරන්න.මෙය නොදන්නා ඔබගේ අනෙකුත් හිතවතුන් ද දැනුවත් කර, facebook හරහා එක්වන අපගේ සහෝදර හෙදියන්ගේද අරක්ෂාව සුරක්ෂිත කිරීමට කාරුනික වන්න.ඔබගේ තුල ඔහු සිටී දැයි නිරීක්ෂනයට මෙතනින් බලන්න.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment