මෙසේ තම තනතුරේ බලය භාවිතා කොට හෝ දියවී යන එම සංගමය රැක ගැනීමට, ඇතැම් රෝහල් වල විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින් සහ ඇතැම් හෙද සොයුරියන් කටයුතු කරන බව ඔවුන් පවසයි.
මෙය බියගුලු පහත් ක්‍රියාවක් බවද , එයින් නවක හෙදියන් දැඩි අපහසුතාවයටද පත්වී ඇත. මෙසේ කොලඹ ජාතික රෝහල,කළුබෝවිල ශීක්ෂණ රෝහල,කරාපිටිය ඇතුලු දිවයිනේ බොහෝ රෝහල්වල සිදුවනබව වර්තාවෙයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment