ලොකු සාදු අතවර කළ පොඩි සාදුට තුවාල සිදුවී රෝහලේ

http://mw2.google.com/mw-panoramio/photos/medium/12451876.jpgදස හැවිරිදි සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කළ බව කියන හතලිස් තුන්වියැති හිමිනමක් වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සාමණේර හිමිනම දානයකට වැඩම කළ අවස්ථාවක දී සිය විහාරස්ථානයට කැඳවාගෙන ගොස් සැකකාර හිමිනම විසින් විටින්විට මේ අපරාධය සිදු කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

මෙම අපරාධය හේතුවෙන් සාමණේර හිමියන්ට තුවාලවලද සිදුවී ඇති අතර සැකකාර හිමිනම සාමණේර හිමිට ප‍්‍රතිකාර කර ඇතැයි ද පැවසේ.අපයෝජනයට ලක්වූ සාමණේර හිමිනම කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පැවසේ.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips