ඖෂධ කුප්පියයේ මැස්සෙක් | ඖෂධ දීම පරිස්සමෙන්

බහුලව භාවිත කරනුලබන ප්‍රතිජීවක ඖෂධයක් වූ ක්ලෙක්සසිලින්|Cloxacillin Sodium නැමැති එන්නත් කුප්පියක|vial  මැස්සෙකු වැනි කෘමියෙකු සිට හමු වූ බව කළුබෝවිල ශික්ෂ්ණ රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම ප්‍රතිජීවක ඖෂධය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. මෙම සිද්ධිය පිළිබඳව රජයේ වෛද්‍යය සැපයුම් අංශයට හා ඖෂධ අධිකාරියට දැනුම් දී ඇති බවත් ඔවුන් අදාළ පරික්ෂාඳ කිරීම්වලින් පසුව එම ඖෂධය අඩංගු කාණ්ඩය භාවිතයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරනු ඇති බවයි.   



මෙවැනි ඖෂධ ලබාදීමේදී රෝගියාට යම් හානියක් සිදුවුවහොත් එහි අන්තිම ප්‍රතිඵලය හෙදියන්ගේ එකවුන්ට් එකට නොවේද?

Mfg.Lic.No     : G/1097
Reg.No           : PR-04 1994
Batch No        : EP915
Mfg. Date       : 07/2011
Exp.No           : 06/2013
Trade Name    : CLOXCURE

මෙම  ඖෂධ සමාගමේ නිල වෙබ් අඩවියට මෙතනින් සම්බන්ධ වෙන්න

Regd. Office & Works at: MAKCUR LABORATORIES LTD. 46/5-6-7, Village : Zak, Naroda-Dehgam Highway ,
Ta: Dehgam, Dist: Gandhinagar
Gujarat, INDIA
Contact No. +91-2716-269188/89/90, 079-32925091,
TeleFax +91-2716-269002, +91-2718-247373
Email makcurlabs@yahoo.com
Email info@makcurlabs.com

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips