අලු කෙසෙල් පිරිමින්ට අගුණද???

http://softchalkconnect.com/lesson/files/eyFpEWnLOG42or/banana-tree.jpg"පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොද නැහැ" බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනකුගේ සිත්වල පැල පදිය වුණු කතාවක්.ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවාද?අද වන විට ඒ කතාව සත්‍යය බව කියන්නට විද්‍යාත්මක කරුණු  සොයගෙන නැත.
අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවෙ,නේපලයේ,මලයාසියවේ,දකුණු අප්‍රිකවේ,දකුණු ඇමරිකව වගේ රටවල සරුවට වැඩෙනවා.Smusa sapienpum යන විද්‍යාත්මක නාමයෙන්  හදුන්වන අලු කෙසෙල් විවිද ආකාරයට  සදා ගතහැකි   මනා පෝෂණ ගුණයෙන් යුත් එලවලුවකි.

අලු කෙසෙල්වල ගුණ
  1. අලු කෙසෙල්වල  අඩංගු තන්තුමය  කොටස් නිසා මළ බද්ධයට හොදම ඔෂධයකි. ඒ නිසා මළ  පෙලෙන රෝගීන්  ආහාරයට ගැනීමෙන් මළ බද්ධය  වලක්වා ගත හැක.
  2. අර්ශස් රෝගය සෑදී තිබෙන,අර්ශස් රෝගයෙන් පීඩා විදින  වගේම එම රෝගයෙන් වැලකීසිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න.
  3. බඩ දැවිල්ල ඇතිවිට  ඊට කදිම විසදුමක් ලෙස අලු කෙසෙල් එලවලු හැදින්විය හැක.
  4. මුත්‍රා ගල්,පිත්තාශයේ ගල් ඇතිවීම අවම කරයි.
  5. දිරවීමේ අපහසුතා අවම කරයි.
  6. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි,මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි.
  7. දියවැඩියවට ගුණදයකයි.
  8. පිලිකා නාශක ගුණයක්  කෙසෙල්වල ඇත.
  9. සමේ රෝගවලට කදිම පිලිතුරකි.
  10. ආසාත්මිකතා නැති කරයි.
  11. පණු රෝගවලට යෝග්‍යය.
  12. ලේ හිගකම(නීරක්තිය) පෙලෙන රෝගීන්ට වඩාත් ගුණදායකයි.
  13. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට වඩාත් යොග්‍යය.
  14. හර්ධයේ ක්‍රියකාරිත්වයට ගුණදායකයි.
  15.  ප්‍රතිශක්තිය වඩවයි.
  16. ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි.


අලු කෙසෙල්වලඅගුණ
  1. දිනපතා අහාරයට ගැනීමෙන් වලකින්න.
  2. වකුගඩු රෝගවලින් පෙලෙන අය කෙසෙල්  ආහාරයට ගැනීමෙන් වලකින්න.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips