මනුසත්කම තුරන් වෙලාද? ( අනිවාර්ය්‍යෙන් නරඹන්න )

මෙහෙමත් මනුස්සයෝ ඉන්න රටක මම ඉපදිච්ච නැති එක ගැන මමනම් සතුටු වෙනවා. අනිවාර්ය්‍යෙන් බලන්න කිව්වේ නිකන් නෙමෙ. අර්තයක් ඇතුවයි.

අපේ රටේනම් හදිසි අනතුරක් වුනාම කීදෙනෙක් එතනට එකතු වෙනවද? කොච්චර ඉක්කමනින් ඒ අනතුරට බාජනය වෙච්ච කෙනාව රෝහල් ගත කරනවද? කෝ ඒ සාරධර්ම මේ රටවල් වල. ?

බලන්න මේ අනතුරට බාජනය වුන පොඩි එකා දිහා එකෙක්වත් ඇහැක් ඇරලා බලනවද්? වාහන කීයකට තවත් මේ පුන්චි ලමයා හැප්පෙනවද? ලමයි කියන්නෙ බල්ලො නෙමේ. අපේ රටේ නම් බල්ලෙක් හැප්පුනත්
ඉක්මනට පාරෙන් අයිනට අරන් වතුර ටිකක්වත් දෙනවා. කෝ එහෙමවත් මේ රටවල්වල?

මේ රටවල් වල ඉන්න මනුස්සයන්ගේ කෝ මනුස්සකම. මානව හිමිකම් ගැන අපිට ඇගිල්ල දික් කරන එක රටක්වත් මෙවා නතර කරන්න නිකන්වත් උස්සහයක් ගන්නවද? මේ එක වීඩියෝවක් විතරයි. මේ වගේ දවසකට ලොකු අයගේ නොසැලිකිලිමත් කම නිසා ලෝකේ කී දෙනෙක් නම් පුන්චි අය මැරෙනවා ඇද්ද?

ලෝකේ දියුනුවත් එක්ක මනුස්සයෝ බල්ලො බලල්ලු ගානට වැටෙනවා කියන්නෙ නිකන් නෙමෙනේ. ඇස් පනා පිටම මේ වගේ දේවල් සිද්ද වෙද්දි කොහොමද එහෙම නෙමෙ කියලා කාටවත් කියන්න පුලුවන්. හරිම ශෝකනීයයි.




පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips