Work Rave හී ආකාර දෙකක විරාමයක් ඇත. පළමු එක Micro-break වේ. මෙය ඔබගේ දෑස්වලට ලබා දිය යුතු ව්‍යායාමය යි. එසේම rest-break මඟින් ආතතිය අඩුකර ගැනීමට අවශ්‍ය ව්‍යායාමයක් ලබා දෙයි
ඔබ බොහෝ ලෙස පරිගණක භාවිතා කරන්නෙක් නම් මෙම මෘදුකාංග තිබීම බොහෝ හිතකර වේ.
මෙම මෘදුකාංග ලබාගන්න මෙතනින්
මෙම මෘදුකාංග ලබාගන්න මෙතනින්
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment