ඉන්දියාවෙන් පියාසර කිරීම ඇරඹූ ගුවන් යානයක සිටි ගැබිණි කාන්තාවක ගැහැණු දරුවකු බිහි කිරීමේ පුවතක් වාර්තා වේ.
මෙම කාන්තාව දරුවා බිහි කර ඇත්තේ, යානය කසකස්ථානයට අඩි 34,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබියදීය.
ඉන්දියාවේ ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ රාත්‍රීයේ පියාසර කිරීම ඇරඹු මෙම යානයේ ගමනාන්තය වුයේ, කැනඩාවේ ටොරොන්ටෝ නගරය.
දරුවා බිහිකිරීමට මව සුදානම් වීමත් සමග යානයේ කාර්ය මණ්ඩලය එහි නියමුවා දැනුවත් කර තිබේ.
එහිදී ඔහු කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ අවශ්‍ය නම් ආසනන්තම ගුවන් තොටුපළට යානය ගොඩ බැස්ස විය හැකි බවයි.
කෙසේ වෙතත් යානයේ ගමන් ගත් වෛද්‍යවරියක ප්‍රසූතිය සඳහා ගැබිණි මවට සහය වී ඇති අතර මව ස්වාභාවිකව නිරෝගි දරුවකු බිහි කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ, දරුවාත් මවත් නිරෝගි බැවින් යානය ටොරොනේටෝ බලා පියාසර කරවීමට නියමුවා පියවර ගත් බවයි.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment