ලිබියානු නායක මුවම්මර් ගඩාෆි මීට සුළු වේලාවකට පෙර මිය ගිය බව එරට අන්තර්වාර පාලක කවුන්සිලය පවසූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔහු අල්ලා ගන්නා විට තුවාල ලබා සිටි බව එම ලිබියානු පාලනය විසින් රොයිටර් පුවත් සේවයට පවසුවේ යයි එහි වාර්තාවක දැක්වේ.
කැරලිකාර සෙබලූන් විසින් ඔහුට වෙඩි තබා මරා දමා ඇතැයි ඇතැම් වාර්තා පවසන අතර ගඩාෆිගේ ආරක්ෂක භටයන් විසින්ම ඔහුට වෙඩි තැබූ බවක් සී.එන්.එන්. වාර්තාවක දැක්වෙන්නේ තහවුරු නොකල වාර්තාවක් ලෙසය.
“ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ගියේ නැත.අදිරද බලයට දණ නැමුවේ නැත. ඔහු අපේ කාලයේ වීරයෙක් නොවන්නේද”

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්රතිචාර:
Post a Comment