ඒ අනුව පළාතේ සිටින පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙන්ම ඊට හේතු සොයා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට නියෝග කර තිබේ.ඊට සමගාමීව මඩකලපුව රෝහලේ ඉදිකෙරෙන පිළිකා ප්‍රතිකාර ඒකකයේ වැඩකටයුතු කඩිනම් කිරීමට ද නියමිතයි.
දැනට මඩකලපුව ඇතුළු ප්‍රදේශවල පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බදුල්ල අම්පාර සහ මහනුවර රෝහල් වෙත යාමට සිදුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment