හලාවත මහ රොහලේ ශල්‍යාගාරය වසා දමලා -රෝගීන් අමාරුවේ

http://www.indiarealtysearch.com/images/vastu_hospital.png           ලාවත මහ රොහලේ ශල්‍යාගාරයක් මාසයකට වැඩි කාලයක් වසා දමා තිබීම තුළින් රෝගීන් දැඩි දුෂ්කරතාවකට ලක්ව සිටියි.

           හලාවත රෝහලේ ශල්‍යාගාර දෙකක් ඇති අතර ශල්‍ය වෛද්‍යවරුන් හතර දෙනෙකු ද සේවය කරයි. දිනකට එම ශල්‍යගාර තුළ ශල්‍යකර්ම සියයකට වැඩි ප්‍රමාණයක් මීට පෙර සිදුවුව ද මේ වන විට එම ශල්‍යකර්ම අඩකටත් වඩා අඩු වී ඇති බව වාර්තා වේ.

          ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එක් ශල්‍යාගාරයක් මාසයකට වඩා වැඩි කාලයක් මෙසේ වසා දමා තිබේ. ඒ හේතුවෙන් හලාවත මහ රෝහලට ‍ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට රාගම රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට යාමට සිදුව ඇති බව සඳහන්ය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips