Showing posts with label නවක හෙදියන්ට උපාධි ලෝගුව දමා පත්වීම්. Show all posts
Showing posts with label නවක හෙදියන්ට උපාධි ලෝගුව දමා පත්වීම්. Show all posts
දැනට අප වෙත ලැබෙන විශ්වාස කටයුතු  අරංචිමර්ග ලෙස නොවැම්බර් මස 1 දින නවක හෙද නිලධාරීන් බදවා ගැනීමට කටයුතු කරන අතර ඒ සදහා උත්සවය සුදානම් කිරීම සම්බණ්ද සාකච්චාවක් කොලඹ හෙද විදුහල තුල ඊයේ දිනයේ ආනන්ද හිමියන්ගේ අණසකින් සිදුවිය.
 

එහිදී නව පත්වීම්  ලබා දීම මේ මස 20 අසන්න දිනකදී  සිදු කිරිමට තිරණය විය.පුදුමයට කරුණ නම් හෙද හෙදියන්ට උපාධිය කප්පාදු කිරිමට කටයුතු කල ආනන්ද හිමියන් නවක හෙදියන්ට උපාධි ලෝගුව දමා  පත්වීම් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන බව පැවසීමයි.මෙම උපාධි ලෝගුව  කුලියට (Rent)ලබාගැනීමට සිදුවන අතර ඒ සදහා ආනන්ද හිමියන්ට කොමිස් මුදලක් ලැබෙන බවද විශ්වාස කටයුතු අරංචි මර්ග ලැබේ.


නවක හෙද හෙදියන් පවසන්නේ  උපාධිය නැතිව  උපාධි ලෝගුව පමණක් කුමකටද යන්නයි.මෙය හුදෙක් ආනන්ද හිමියන්ගේ මුදල් ඉපයී තවත් එක් කූට උපක්‍රමයක් බව තතු දත්තෝ දනිති.ආනන්ද හිමියන්ගේ පදවි නාමය වෙනුවෙන් එක් කල මුදල් ප්‍රමාණවත් නොවීම නිසා මෙවනී කූට උපක්‍රම භාවිතා කරණ බව ආනන්ද හිමියන්ගේ ළගම හිතවතෙකු අපහා පැවසූහ.
මෙවනි මුදල් වංචා කිරීම චීවරදාරියකුට සුදුසුදයි පමණක් අප ඔබගෙන් අසමි.
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips