ජංගම දුරකතනයෙන් එන හනිදායක ජීවියා


රෝග පතුරවන ජීවියෙක් තමන් පාවිච්චිකරන ජංගම දුරකතනය තුල  සිටින බව දැන් පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ.සාමාන්‍යයෙන් දූවිලි රැදෙන කොට්ට,මෙට්ට වැනි තැන් වල මෙම සජීවී මයිටාවන් දැක ගත් හැකි වන අතර  ජංගම දුරකතන යන්හිද මේ ජීවියා ජීවත් වන ස්ථානයක් බවට පත් වී ඇත.

දූවිලි මයිටාවන්ගේ ජීවන චක්‍රය දින 10ක් 19ක් අතර ගන්නා අතර ගැහැණු මයිටාවන්ගේ 60ත් 100ත් අතර වේ. මොවුන් බිත්තර දමමින් සිටින්නේනම් ඔවුන් කණ මත රදවා ගැනීම මගින් විවිද ආසාධණයන් වලට ලක්වීමෙ හැකියාව ඇති වේ

ඔබගේ  ජංගම දුරකතනයත් පිරිසිදුව භාවිතා කරනවනම් මෙම ජීවීන් ගෙන් පරිස්සම් විය හැකිය.ජංගම දුරකතනයේ දූවිලි රැදී තිබේනම් පිරිසිදු කරන්න
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips