දහදිය දුගඳට ප්‍රතිකාරයක්

http://www.planet-science.com/media/32276/bad%20smell_106551274_407x407.jpgඔබත් අධිකව දහදිය දමන කෙනෙක් ද? දහදිය නිසා එදිනෙදා ජීවිතයේ වැඩ කටයූතු අඩාල කරගන්නෙක් ද? අසහනයෙන් යූතුව පසූවන්නේද? දහදිය දුඟද නිසා ඔබ ඇසූරු කරන අයගේ නාසය හැකිලෙනවාද? එසේ නම් මේ ලිපිය කියවන්න.

සිරුරේ බාහිර පිරිසිදුකම සහ අඳින ඇඳුම් පැළඳුම් ගැන සූවිශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් බොහෝදුරට දහදිය ප්‍රශ්නයෙන් ඔබට මිදෙන්නට පූළුවන.

අප බොහෝ දෙනා පූරුදු පූහූණූව සිටින්නේ ලස්සනට ඇඳුම් අඳින්නය නමූත් ඒවා අඳින්නට පෙරාතුව ගත හොඳින් පිරිසිදු කිරීම ගැනත් සැළකිලිමත් විය යූතුයි. එහෙම වූණොත් ගතට දහදිය දෑමීම යම් ප්‍රමාණයකින් අවම කර ගැනීමට හැක.

ඔබ කොතරම් නවීන විලාසිතා ඇන්දත් සිරුර පිරිසිදු නැත්නම් ඵලක් නැති බව අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නොවේ. අද අපේ බොහෝ කාන්තාවන් කාර්යය බහූලත්වය නිසා සෝදා පිරිසිදු කර ඇඳුම වරක් ඇඳ අවූවේ දමා වේලා නැවත අඳිනවා ඔබ දෑක ඇත. නමූත් එයින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ගමනක් යනවිට නැවත වැඩිපූර දහදිය දමන්නට පටන් ගැනීමයි. එවිට පෙර ඇඳුමේ ඇති දහදිය නැවත තෙත්වී ඉතාමත් අධික ලෙස දහදිය දුඟද හැමීමයි.

එවැනි අවස්ථාවක ඔබේ සිරුර සෝදා පිරිසිදුකර තිබූණත් අධික ලෙස දහදිය දුඟද හමයි. කොතරම් සූවඳ ගැල්ලුවත් සූවඳ වෙනූවට ඇඳුමෙන් දුඟද ඉස්මතු වේ. 
ඒ නිසා ඔබ ගමනක් යන විටදී ඇඳුමක් අඳින විට සෝදා පිරිසිදු කරගත් ඇඳුමක් අඳින්නට පමණක් නොව ඇඟ සෝදා පිරිසිදු කර එය අඳින්නටත් වගබලා ගත යූතුයි. එවිට දහදිය දෑමීමෙන් පසූ දුඟද හමන්නේ නැත.අධික දහදිය දමන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ අවස්ථාවට කාලගුණයට දේශගුණයයට ගැලපෙන ඇඳුම් නොඇඳීමයි. අධික හිරු රශ්මියෙන් යූතු දිනවල සැහැල්ලු ඇඳුම් වලින් ගත හැකිතාක් සරසා ගැනීම හොඳයි. දහදිය අධික ලෙස දමන්නෙක් නම් නිතරම කිහිලි ප්‍රදේශයේ ඇති රෝම ඉවත්කර ගැනීමයි. ඒ වගේම ඒ ප්‍රදේශයට ඩියෝඩ්‍රන්ටි වර්ගයක්ද පාවිච්චි කිරීම උචිතයි.

තවද ඔබේ උෂ්ණාධික ආහාරවලින් වැළකීමත් දිනකට වැඩිපූර වතුර ප්‍රමාණයක් පාවිච්චි කිරීමත් ඇගෙන් හමන දහදිය ගඳ අවම කිරීමට උපකාරී වේ.

http://captav.com/wp-content/uploads/2011/05/natural-health-medicine.jpgමේ ලිපියේ අවසාන වශයෙන් තව දෙයක් ගැන සඳහන් කළ යූතුය.ඒ සැවැන්දරා ගැනය. වෙළඳපොළෙන් සැවැන්දරා කුඩූ මිලට ගෙන දවසේ විඩාව හැර ඇඟ සෝදාගන්න. සෝදන විට මෙම කුඩූවලට කස්තුරි කහ කුඩූ ස්වල්පයක් මිශ්‍රකර මූහූණ අත්වල හා කිහිලිවල ගා සෝදා හරින්න. මෙය සතියකට දෙවරක් පමණක් කිරීමෙන් ඔබේ දහදිය ගඳ අවම කරගත හැකියි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips