ප.ව.9.40
පැය දෙකක පමණ සැත්කමකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසේ තිබූ උණ්ඩ ඉවත් කළ නමුත් තවත් එක් උණ්ඩයක් සිරව ඇති බවත් මොළයේ සංකීර්ණ ස්ථානයක සිරව ඇති එය ඉවත් කිරීමේ ශල්‍යකර්මය ඔහුගේ ජීවිත අවධානම සලකා මේ අවස්ථාවේ සිදු කළේ නැති බවත් ශ්‍රී ජයවර්ධන රෝහල් වෛද්‍ය අධිකාරී එස්.ඒ.කේ ගමගේ මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
දුමින්ද සිල්වා මහතාගේ හිසතුල රුධිර වහනය පාලනය කර රුධිරය ඉවතට යාමට සලස්වා ඇති අතර තවත් පැය 48කට පසුව ඔහුගේ තත්වය සොයා බලා ඊලග පියවරක් ගන්නා බවත් දුමින්ද සිල්වා මහතාට තවම සිහිය ලැබී නැති බවත් රෝහල් අධිකාරීවරයා පවසා තිඛෙනවා.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment