ප.ව.9.40

දුමින්ද සිල්වා මහතාගේ හිසතුල රුධිර වහනය පාලනය කර රුධිරය ඉවතට යාමට සලස්වා ඇති අතර තවත් පැය 48කට පසුව ඔහුගේ තත්වය සොයා බලා ඊලග පියවරක් ගන්නා බවත් දුමින්ද සිල්වා මහතාට තවම සිහිය ලැබී නැති බවත් රෝහල් අධිකාරීවරයා පවසා තිඛෙනවා.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment