මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාගේ වැල්ලම්පිටියේ පිහිටි කාර්යාලයට කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර මේ අවස්ථාවේ එම ගින්න ඇවිලෙමින් පවතින බව වාර්තා වනවා.අද සිදුවූ සිද්ධිය නිසා කෝපයට පත් ඔහුට විරුද්ධ පිරිසක් මෙය සිදු කරන්නට ඇතැයි සැක කෙරෙනවා
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්රතිචාර:
Post a Comment