මොලේ පිළිකා ගැන නවතම හෙළිදරව්වක්

http://expatbrazil.files.wordpress.com/2009/04/rio-carnival-celphoneman.jpg?w=460&h=492මොලේ පිළිකා සහ ජංගම දුරකථන අතර සම්බන්ධතාවක් නොමැති බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.වසර 20ක පමණ කාලයක සිට මේ පිළිබඳ දැඩි විවාදයක් පැවතිණ. ලොව පුරා ජංගම දුරකථන භාවිතය විශාල ලෙස ඉහළ යාම ඊට හේතුවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ නවතම පර්යේෂණ පැවැත් වු ඩෙන්මාර්ක පිළිකා අධ්‍යන ආයතනය නිගමනය කර ඇත්තේ, වෙනත් පුද්ගලයින් හා සැසදීමේදී ජංගම දුරකථන භාවිත කරන්නන්ට මොලේ පිළිකා වැළදීමේ අවදානමක් නොමැති බවයි.

පසුගිය වසර 18 පුරා ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයින් 35,0000 කගේ පමණ දත්ත දායක කර ගත් බවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips