"තාත්තිට කොහොමත් ත්‍රෙට්ස් තිබ්බ කියල අපි දන්නවා...කොච්චර කිව්වත් ඇහුවේ නෑ..
මැරෙන වෙලාවට මැරෙයි කිව්වා...තාත්තිට වෙඩි තියන කොට තාත්ති ඉඳල තියෙන්නේ නිරායුදවයි...පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේක වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න...
වැරදි කරපු මිනිස්සුන්ට පාඩුවේ ඉන්න අරින්න එපා
වැරදි කරපු මිනිස්සුන්ට පාඩුවේ ඉන්න අරින්න එපා
මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව බලන්න මෙතැනින්
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment