මින් ඉහත ජංගම ගණිකා සේවයේ යෙදෙන බවට පොලිසියට හසුවී මහත් ආන්දෝලනයට තුඩු දුන් නවක නිළි අනුෂ්කා සොනාලි සායක්කාර යළිත් වතාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මෙවර ඇය හසුව තිඛෙන්නේ ගණිකා සේවා සැපයීමකට නොව
සිය පියාට මරණ තර්ජනය කර මුදල් ඉල්ලීමට යාමක් නිසයි.
ගණිකා සේවයේ යෙදීම නිසා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට පත්ව දැනට ඇප මත නිදහස්ව සිටින අනුෂ්කා කොම්පඤ්ඤ වීදියේ පදිංචි සිය පියා වන චන්ද්‍රසිරි සායක්කාරගෙන් මින් ඉහත රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලාගෙන තිඛෙන අතර නැවත පසුගිය සතියේත් තවත් රුපියල් ලක්ෂයක් ඉල්ලා කරදර කර ඇත.
එම අවස්ථාවේ ඇය පියාට මරණ තර්ජනය කර ඇති බවත් මේ හේතුවෙන් තම ආත්මආරක්ෂාව තකා පියා මේ ගැන කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තාවෙනවා.
මේ නිසා අනුෂ්කාව නැවත වතාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රුපියල් 4000ක මුදල් ඇප මත මුදාහැර තිඛෙනවා.
28 හැවිරිදි වියේ පසුවන්නියක වන අනුෂ්කා සොනාලි මින් මාස තුනකට පමණ පෙර ගණිකා සේවයේ නිරතවද්දී මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට පත්වුණා.
ඒ දිනවල ඒ ගැන මාධ්‍ය වාර්තා ප්‍රකට වූ පසුව ටෙලි නාට්‍ය නිර්මාණ ශිල්පීන්ගේ සංසදය හා ප්‍රවීණ නළු නිළියන් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ සුළු සුළු චරිත ර`ගපාන මෙවැනි අය ටෙලි නිළියන්ගේ ගොඩට දමා කතා නොකරන ලෙසත් එයින් වෘත්තීය ගරුත්වයට හානි පැමිණෙන බවත්ය.
ප්‍රකට මෙගා ටෙලි නාට්‍යයක් වූ zමිලාZ හි ප්‍රධාන නොවන පූජනී නමැති චරිතයට පණපෙවූ ඇය පෙනී සිටි ජවනිකාවක් නරඹන්න

ප්‍රකට මෙගා ටෙලි නාට්‍යයක් වූ "මිලා" හි ප්‍රධාන නොවන පූජනී නමැති චරිතයට පණපෙවූ ඇය පෙනී සිටි ජවනිකාවක් නරඹන්න.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment