ආබාධිතයින්ගෙන් 99%ක‍ගේ සුෂුම්නා අනතුරු

සුෂුම්නා අනතුරු හේතුවෙන් වසරකට 1600 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය පවසන්නේ මෙරට ආබාධිතයින්ගෙන් 99%ක්ම එම තත්ත්වයට පත්ව ඇත්තේ සුෂුම්නා අනතුරුවලින් බවයි.

ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර පින්තු පැවසුවේ සුෂුම්නා අනතුරුවලින් වැළකීම සඳහා සෑම පුද්ගලයෙක්ම අවධානයෙන් පසුවිය යුතු බවයි.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips