රිදී තිරයේ ජෝ ලකුණ දිවිසැරිය හැරයයි



ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සුපුරුදු පරිදි සවස ව්‍යයාම් කටයුතු සඳහා ඇවිදිමින් සිටියදී ඇද වැටී ඇති ජෝ අබේවික්‍රම මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත්,ඒවන විටත් ඔහු අවසන් හුස්ම හෙළා තිබුණු බවත් කියැවෙයි.
මිය යන විට 78 වන වියේ පසු වූ ඔහු චිත්‍රපට 156 ට පමණ සිය රංගන දායකත්වය ලබාදෙමින් සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටු කරන ලදී.
"දේව සුන්දරී" චිත්‍රපටයෙන් රංගන දිවියට පිවිසුනද ජෝ රඟ පෑ චිත්‍රපටවලින් ප්‍රථමයෙන්ම තිරගත වූයේ,සාරවිට,චිත්‍රපටයයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips