අතීසාරෙට අමුඩෙ ගැසූ විමල්

http://commonsensealternatives.com/wp-content/uploads/image/diarrhea2.gifජාතික හෙළ උරුමයට හා ජාතික නිදහස් පෙරමුණට,පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හෙවත් ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දීම සඳහා කශේරුකාවක් නොමැති වීම නිසා ජාතියේ පිනට පහළ වූ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ වැනි වීරෝදාර මන්ත්‍රීවරු ඡන්ද විමසන වේලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිළිවල හැංගුණ බව වාර්තා වේ.

ඒ වුණාට, හෙට අනිද්දා වන විට උන්නැහේලාගේ අමාත්‍යංශවල දූෂණ පිළිබඳ හෙළිදරව් මාධ්‍ය මගින් ප්‍රචාරය වන විට නම් ඇත්තට ම බඩ බුරුල් වෙනු ඇත. ඒ වුණාට....
අතීසාරෙට අමුඩෙ ගැහුවාට වැඩක් නැත.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips