හෙදියන්ගේ ඩිප්ලෝමාව නැති කර යි

තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ කළ හෙද හෙදියන් පළමු කණ්ඩායමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාවිසින් අද(08) අරලියගහ මන්දිරයේ දී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.


ම පාඨමාලාව නිම කළ හෙදියන් 42 කට මෙහිදී ජනපති අතින් සංකේතාත්මකව සහතික පත් පිරිනැමීම සිදු විණි.
මෙතෙක් හෙදියන්ට ලබා දුන් පුහුණු සහතිකය වෙනුවට මෙහිදී ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමීම මෙවර විශේෂත්වයයි.‍

එම ඩිප්ලෝමා සහතිකය වඩාත් දියුණු කර ඉදිරියේ දී එය විද්‍යාවේදී උපාධිය දක්වා දියුණු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙසේ වැරදි ලෙස පලකර ඇති පුවත මෙතනින් බලන්න

හෙද හෙදියන් අද පත්වීම් ලබදීමෙදී 'තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ කළ හෙද හෙදියන් පළමු කණ්ඩායම' ලෙස ඔවුන් හදුන්වා දුන්නද    අපිද තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කර පැමිනි අය වෙමි. වගකියයුත් නිලධාරීන් ද,  හෙද හෙදියන් ගැන උදම් අනන මුරුත්තෙට්‍ටුවෙහිමිද මේගැන නොදනීම අපිට බලවත් කනගා‍ටුය.(මේ මොහෙතේ ඒ හිමියන්ද එහි සිටියහ).
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips