කෘතහස්ත සිනමාවේදියෙකු වු ටයිටස් තොටවත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතා 82 වනවියේ පසුවිය.මෙරට සිනමාවට හා රූපවාහිනි ක්ෂේත්‍රයට මාහැගි සේවාවක් ඉටුකළ ටයිටස් තොටවත්ත මහතා නිර්මාණශිලි අධ්‍යක්ෂවරයෙකු ලෙස නමක් දිනා සිටී.
හඳයා, හාරලක්ෂය, චණ්ඩියා, මරුවා සමඟ වාසේ වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ ඒ මහතා මෙරට රූපවාහිනි හඬ කැවීම් ක්ෂේත්‍රයේ ආරම්භකයා ද වේ.
සිනමාව හා රූපවාහිනි මාධ්‍යට සිදුවූ සේවාව වෙනුවෙන් ටයිටස් තොටවත්ත මහතා සම්මාන රැසකින් ද පිඳුම් ලැබිණි.

පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment