කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද ඔස්ටියොපොරෝසීස් රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය, කාය වෛද්‍ය විශේෂඥ සරත් ලේකම්වසම් මහතා පවසයි.වයස්ගත පිරිමින්ට මෙම රෝගය බහුලව වැළඳිය හැති නමුත් ලොව පුරා විසිරී ඇති රෝගීන්ගේ අති බහුතරය කාන්තාවන් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මත්පැන් හා දුම්පානය හේතුවෙන්ද ඔස්ටියොපොරෝසීස් රෝගය වැළඳිය හැකි බවද එවැනි රෝගීන්ට කොඳු ඇට පේලියේ වක ගැසීම, කල්පවතින කොන්දේ වේදනාව, සෘජු කාය විලාසය වෙනස් වීම ඇවිදීමේ හා සිටගැනීමේ විලාසය වෙනස් වීම ආදී ලක්‍ෂණ ඇතිවන බවද ඔහු සඳහන් කරයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න











0 ප්‍රතිචාර:
Post a Comment