
අමාත්‍යාංශය පවසන්නේ මෙරට ආබාධිතයින්ගෙන් 99%ක්ම එම තත්ත්වයට පත්ව ඇත්තේ සුෂුම්නා අනතුරුවලින් බවයි.
ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර පින්තු පැවසුවේ සුෂුම්නා අනතුරුවලින් වැළකීම සඳහා සෑම පුද්ගලයෙක්ම අවධානයෙන් පසුවිය යුතු බවයි.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න
0 ප්‍රතිචාර:
Post a Comment