Showing posts with label හෙදියන් එලවා දැමීමට පව්ල් සෞඛ්‍යය නිලධාරීන් සැරසෙයි.. Show all posts
Showing posts with label හෙදියන් එලවා දැමීමට පව්ල් සෞඛ්‍යය නිලධාරීන් සැරසෙයි.. Show all posts
පව්ල් සෞඛ්‍යය නිලධාරීන් ඔවුන්ට බල පා ඇති වෘතීය ගැටලු කිහිපයක් පිලිබදව පිලිබදව වෘතීයසමති මට්ටමෙන් සාකච්චා පවත්වමින් ඇතිබව විශ්වාස කටයුතු මාර්ග ඔත්සේ අප වෙත වාර්තා වෙයි.

මෙසේ සාකච්චා කල කාරණා අතර හෙදියන්ට බලපාන කරනා බොහෝමයක් පැවති බවද වර්තාවෙයි.

ඒ අතර  වෛද්‍යවරුන් යටතේ  සූතිකාගාර පුහුණුව ලබන  බවත්, එනිසා දරු ප්‍රසූත කටයුතු සම්පුර්ණ අයිතිය ඔවුනට අයිති බවත්  හෙදියන්ට එය කිසිසේත් අයිති නොවන බවකි.මෙම ඉල්ලීම් දිනාගැනීමත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමතත් ඒ සදහා වෛද්‍ය සංගමයේ සහාය ලබා ගැනීමටත් ඇතමුන් යෝජනා කර ඇත.

මෙය ඉදිරියේ හෙද වෘතීයට මතුවන බරපතල ගැටලුවක් බව හෙද සේවාවට හිතැති වෘතීයසමති අනතුරු අගවයි.
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips