කොච්චර ඡන්ද ගෙනාවත් විනය නැති එවුන් වැඩක් නෑ

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හලාවත ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ආරක්ෂක උපකරණ හා ආරක්ෂක කබා පිරිනැමීමේ උත්සවයක් ඊයේ පැවැත්විය.එහිදී අදහස් දක්වමින් රාජිත සේනාරත්න මෙසේ සඳහන් කළේය.

"විනයක් නැතුව රටක් හැදෙන්නෙත් නෑ. විනයක් නැතුව කර්මාන්තයක් හැදෙන්නෙත් නෑ. දැන් බලන්න ඊයේ පෙරේදා මරා ගත්තා. මොකටද? මනාපෙකට මරාගත්තා. කවුද මැරෙන්නේ ජනාධිපතිතුමාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් මැරෙන්නේ. පොඩි බඩුවක් නෙවෙයි. ඉතින් ජනාධිපතිතුමාගේ වෘත්තීය අධ්‍යක්ෂ ජනරාල්ටත් මේ රටේ ජීවත් වෙන්න බැහැයි කීවොත් සුද්දෝ බලයි යකෝ මේ රට මොකක්ද කියල. ඒ නිසා විනයක් නැති එකෙක්ව හතර මායිමක තියන්න නරකයි. එයා කොච්චර ඡන්ද ගෙනාවත් ඒ ඡන්ද මේ වගේ දවසක ඉවර වෙනවා. මේවායේ දෝෂාරෝපණ ඔක්කොම ආණ්ඩුවට එනවා. ජනාධිපතිතුමාට එනවා"
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com

0 ප්‍රතිචාර:

Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips