හෙදිය සහ ඇගේ සැමියා රාජකාරිය අවසන් කොට නිවස බලා යාමට රෝහල් වාට්ටුවෙන් එළියට බැසීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව රජයේ හෙද නිලධාරීන් ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
බීමත්ව සිට ඇති කනිෂ්ඨ සේවකයින් කළ මෙම පහරදීම තරයේ හෙළාදකින බවත්, වගකිවයුතු පිරිසට වහා දඬුවම් කළ යුතුව ඇති බවත් හෙතෙම අද කියා සිටියේය.
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න