හෙද දුෂකයින් ‍රැක ගැනීමට ඇරූ කට එදා සහ අද



මෙම ලිපිය පසුගිය අපගේ ලිපියක් හා බැදුනු ලිපියකි.එය නොබැලුවේ නම් මෙතනින් බලන්න .අදවන විට සත්‍යය කුමක් ද කියා වැටහී හමාරය

සත්‍යයට මුහුන දීමට නොහැකිව නොවෙහිද ඔවුන් මෙයින් මග හරිනුයේ.අපට ඇසීමට ඇත්තේ මෙ පමනකි බොරු මානයෙන් උදම් අනා අන්තර් ශිෂ්‍ය හෙද බල මණ්ඩලය යැයි කියාගන්න ඔබට මේවා නොපෙනේද? නො ඇසේ ද?දුෂකයින්  ‍රැක ගැනීමට ගත්  උත්සාහය ගැන දැන්වත් ඔබලාට ලැජ්ජාවක් නොමැතිද? මෙය මෙහෙයවු ප්‍රදාන දුෂකයා මෙතනින් බැලිය හැක

මොහු වැන්නන් අනාගත හෙද කමට කුමක් කරයිද?ප්‍රතිචාර ඔබට බාරයි
පසුව කියවීමට,කැමැත්ත පලකිරීමට සහ හිතවතුන් අතරේ බෙදා හැරිමට මෙතනින් එක්වන්න


apisinhalanews.blogspot.com srilankanurse@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...
මෙහි පලවන ලිපි පිටපත් කල හැකි නමුත්, මුලාශ්‍රය සදහන් කිරීම අනිවාර්ය වේ.උදා: ( මුලාශ්‍රය -http://apisinhalanews.blogspot.com )
By Blog Gadgets
ෆේස් බුක් එකට
ලයික් එකක් දාන්න
මෙතනින්
Animated Social Gadget - Blogger And Wordpress Tips